Description
Lyrics
පණ වාගෙ රැක ගන්නම් ඔබෙ ළඟ ඉන්නම්
දිවි තිබෙන තුරා මන් ඔබෙ වෙන්නම්
බාධක මතින් අපි යමු තුටින්
ආදරයේ අරමුණු ඉටුකරන්
ආයාචනා.. ඔබ තරුවක් වෙලා.
රෑ අහසේ පියඹන්න කාටත් හොරා..
මන් ඉන්නවා .. ඈතට වෙලා..
ඔබ එක්ක හඳ වාගෙ
හයියක් වෙලා //
ආලෝකයක් ගෙන ආව කුමරිය නුඹයි..
පහනක් දැල්වුවා සේම ඔබ බබලවයි..
මංමුලා වූ මාවතේ
අපි යමු මග වැරදුණු තැන් සොයන්…
භවයෙන් භවේ… සෙනෙහෙන් බැඳී…. එදා….
ආයාචනා.. ඔබ තරුවක් වෙලා.
රෑ අහසේ පියඹන්න කාටත් හොරා..
මන් ඉන්නවා .. ඈතට වෙලා..
ඔබ එක්ක හඳ වාගෙ
හයියක් වෙලා //
ආයාචනා.. ඔබ තරුවක් වෙලා.
රෑ අහසේ පියඹන්න කාටත් හොරා..
මන් ඉන්නවා .. ඈතට වෙලා..
ඔබ එක්ක හඳ වාගෙ
හයියක් වෙලා ..
ආයාචනා…
Ayachana
Rs. 0.00
Reviews
There are no reviews yet.